Skip to content

Lyrics

සිංහල
(ළං වුණා ළං වුණා සුන්දර කාලේ මා පැතු මා සෙවූ ආදර ලෝකේ...... ) මා සිත පැතූ පෙම්බරා (ඇවිදින් මාව සොයාලා.... ) ළං වුණා ළං වුණා සුන්දර කාලේ මා පැතු මා සෙවූ ආදර ලෝකේ...... (කඳුලේ තරහා නොවී දෑසින් යන්න මිදී...... ) (සුසුමක් මගේ ළඟින් ඉඳින්නේ.... ) පෙම් මල් පිපී හදවතේ මට හිමිවුණා ආදරේ (කඳුලේ තරහා නොවී යන්න දැන් ඉතින්.... ) (සෙනෙහේ දෝරේ ගලා මා හද ඔකඳ වෙලා..... ) (තුරුලේ ඉන්න හිතයි ඇස් දිහා බලා.... ) සිහිනෙන් දුටු පෙම්බරෝ මගේ අත ගන්න හනිකටා (සෙනෙහේ දෝරේ ගලා ඔකඳ වෙලානේ..... ) ළං වුණා ළං වුණා......

Similar Songs