Skip to content

Lyrics

සිංහල
දුසිම් ගණන් දැක්කේ දත් ගැලැව්වේ හක්කේ විවිධ හැඩෙන් කෙල්ලෝ ඇවිත් බූට් ම දුන්නේ කොණ්ඩෙ බැන්දෙ චීනේ දිරච්ච ලණු කෑවේ ගොනා වෙලා හි‌ටපු කාලේ දැන් ඉවරයිනේ... බලන්නෑ හැරිලා බලන්නෑ මායම් කඳුලට ඉඩ නෑ දෙකක් නෑ ආයේ දෙකක් නෑ අරහං ප්‍රේමෙට ඉඩ නෑ හයියෝ... උඹ යන්නේ උඩින් පෙන්නලා ඔය මායිමේ කවුද ගණන් ගන්නේ බං අනේ බං ඔය වත්තේ හුලං වලට සැලෙන්නෑනේ ආයේ පලයන් රත්තරං සමයං... නුඹේ දිගු ඇස් මට සර්කස් ආදර බස් හෙන එක්ස්ප්‍රස් දෛවෙ නුඹේ හයිවේ දාලා ගෙන ගොස් හප්පලා ගියේ මට කියා දොස් වැටහුණි පෙමක අරුම කොල්ලෝ මෙව්වා අපි කරපු කරුම අඬගෙන යලි එනවා මෙතන හැඬ පට ටික ඉල්ල ගන්න රැවටෙන හැට හතරට සැප ගනු මිස හැට නවයට ආසයි පහසට සළුපට අහසට ප්‍රතනි මේවාගේ පෙම චොර වුණා පුතු පැටියා හද ඉවසුණා කෙල්ල කැතරිනා මම ගොනා වුණා සිහිවෙන කොට පස්ස පැත්ත හිනා... හඳපානේ මල් කඩන්නේ ගිනි අව්වේ හිත් කඩන්නේ යලි ආවෝතින් මලේ නුඹේ හොම්බ තලන්නේ පෙමක මත විසයිනේ තනිකමත් සැපයිනේ දෙන්න ගිහින් සින්න වුණේ හදේ ආදරේ... බලන්නෑ හැරිලා.../ උඹ යන්නේ උඩින් පෙන්නලා...

Similar Songs