Skip to content

Lyrics

සිංහල
ඔබට මතකද ආදරෙන් මං ලියූ මුල් ලියුම මතකනම් ඒ හැගුම් ආයෙත් මටම ලියනවද ලියා එවනවද... ලියා එවනවද... ඔබට මතකද හමුවෙලා අපි හිටිය මුල් දවස ඇසෙන නැසෙන හඩින් මිමිණු ආදරේ වචන මතකනම් ඒ හැගුම් ආයෙත් මටම ලියනවද ලියා එවනවද... ලියා එවනවද... ඔබට මතකද මාව හමුවුණු අවසන්ම දවස ආයෙමත් අපි හමුනොවෙන බව හිතුවේ නෑ නේද ඒ විරහාවේ මතක සිහි කර මටම ලියනවද ලියා එවනවද... ලියා එවනවද... ඔබට මතකද.......

More by Mohan Darshana

View all songs by Mohan Darshana →

Similar Songs