Skip to content

Lyrics

සිංහල
ඔබ මට ආදරේ කියා මට දැනෙනවා ඔබෙ ජීවිතේ මම කියා මම දන්නවා ඔබ මට ආදරේ නොකියා නොදන්නවා වගේ ඉන්නවා ඇසින් ඇස කතා කර කර ලඟින් හිඳ සුවඳ වෙන කොට නොදැක්කොත් හිත හොයනවා දුරින් හිඳ හිත තැවෙනවා ඔබ මට ආදරේ කියලා ඔබ නොදන්නවා වගේ ඉන්නවා ඔබ මට ආදරේ .... රෑ සිහිනෙන් ඔබ පෙනෙනකොට හෙමින් හෙමින් මා සිඹින කොට දෙතොල් පෙති මගෙ තෙමෙනවා තුරුල්ලේ මා නිදනවා මම හරි ආදරෙයි කියලා ඔබ නොදන්නවා වගේ ඉන්නවා ඔබ මට ආදරේ ....

Similar Songs