Skip to content

Lyrics

සිංහල
(රතු ජම්බු ගෙඩියේ පාට කම්මුලේ මට හාදු මලක් තියන්නම හිතේ මගේ නම්බුව නැති වූවත් සක්වලේ ඉල්ලන්නම හිතයි නොම්බරේ..... නොම් නොම් නොම් නොම්බරේ...... ) යහළුවෝ දැම්මාට නක්කලේ නුඹමයි මගේ ප්‍රෙමේ උත්තරේ ඔප්පුව අත කුඹුරු අක්කරේ පැල්ලතක් හදමු ඉන්න ගංතෙරේ ගංතෙරේ ගංතෙරේ...... රතු ජම්බු......./ දෑසට වැදුනාම තප්පරේ පෙනුනා හීණ පත්තරේ නුඹ මට මධු සඳයි අම්බරේ අත්සනක් දාමු දෙන්නා මුද්දරේ මුද්දරේ මුද්දරේ....... රතු ජම්බු.......

More by Milinda Mila Madhusagara

View all songs by Milinda Mila Madhusagara →

Similar Songs