Skip to content

Lyrics

සිංහල
සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ තනි වීලා ඈත ඉමේ සඳ පානේ නෑවී ආලෝකේ කීවේ කීවේ ගීතේ මේ රෑ සීතේ සීතේ කීවේ ගීතේ මේ රෑ සීතේ මා සඳ රේඛා හිනැහේ වී... ගැයෙනා ගීතේ රාවේ තනි වූ රෑ හෝරාවේ පවනේ මේ පාවීලා ඒවී පවනේ මේ පාවීලා ඒවී ඔබ ඉන්නේ ඈතින් ඈතින් සුවඳක් සේ නෑ මා ගාවින් මගේ දෑසේ දසුනේ යාවීලා සඳ රේඛා හිනැහේ වී.../ කවදා හෝ රෑ සීතේ.../ දැවටීලා මා දෑතේ රස ලෝකේ පාවීලා යාවී රස ලෝකේ පාවීලා යාවී සුවඳක් වී නෑ මා ගාවින් හසරැුල් පාවී ආශාවෙන් මගේ දෑසේ දසුනේ යාවීලා සඳ රේඛා හිනැහේ වී... කීවේ කීවේ ගීතේ...

Similar Songs