Skip to content

Lyrics

සිංහල
දෑස් අගින් කොනිත්තාවී ළං වෙලා හිනස්සාවී ඈත හිඳ මට කොඳුරාවී මෑත ඈ මැකී යාවී සොයමී මායාවී සිහිනේ චායාවී...... ඇස ගැටෙනා හැම රෑ බලා නෙත් ඇගේ ගැන විමසාවී මත් වෙලා හද ආදරෙන් මා තුරුලේ ඈ සැනසේවී සිහිනේ චායාවී සොයමී මායාවී...... ගිමන් හරින මුළු රෑ පුරා සිහිනෙන් මට හුරතල් වේවී සිතුවිල්ලෙන් බැස කවදා හෝ සැනසිල්ලක් ගෙන පැමිණේවී සිහිනේ චායාවී සොයමී මායාවී...... දෑස් අගින්.......

More by Mihiran Udana

View all songs by Mihiran Udana →

Similar Songs