Skip to content

Lyrics

සිංහල
ලස්සන ඔය ඇස් දෙක මගේ සිතුවිලි පුබුදයි හිරි පොද වැස්සේ මුතු කුඩෙන් සීතලේ යන්න නගෝ සුදු මුදු මුහුණු දිඟ සීතලේ තෙමෙයි විල ළඟ මැස්සේ මගේ ලඟින් ඉන්න නගෝ මොර ගෙඩි පෙලෙන වැස්සේ යන්න එපා නගෝ කඩිත්ත වතුට දොරේ ගලලා ගන්ගේම හෙදේ පෙනේවි පදින්න ආස නැද්ද නගෝ හදලා කෙසෙල් කදන් පාරු තනිකම මා ලඟින් රැඳිලා තනියට ලඟින් හින්දින්දෝ තවමත් ආස නැද්ද නංගෝ අපේම පැලක ඉන්න ලං වී

Similar Songs