Skip to content

Lyrics

සිංහල
සිත අඩවල් කර බලා හිඳිමි මම කවදා හෝ නුඹ එතැයි කියා නෙතු පිල්කඩ උඩ තියා පැලැන්දුව කඳුලැලි තවමත් මවයි රටා සඳ දිය යහනට තරු ගෙවදින කොට වෙල් ඉහිරුනු පන් පැදුර පුරා නුඹ ගැන මතකයේ සෙවණැලි අවදිව රදවනු හිත පිරිමදියි හෙලා සිත අඩවල් කර .... මලවිගේ හීසර විද්දත් නුහුරට හිත දිව යන්නෑ නුඹෙන් එහා අසිනි වැස්සට හේතු නොපසු සඳ වගෙ ඉන්නම් නුඹ වඩින තුරා සිත අඩවල් කර ....

More by Mekala Gamage

View all songs by Mekala Gamage →

Similar Songs