Skip to content

Lyrics

සිංහල
(රන් මැණිකේ මගේ රන් මැණිකේ මගේ ඔබ දුටුදා පටන් බැදි ආලේ... ) (සුන්දර සුකුමාල චන්ද්‍රා ලෙසින් දිලේ රූබර සුකුමාලියේ... ) (රණගිරවි, රණ හංසි, පෙම්වන්ති මගේ පනේ එන්නද මගේ රන් මැණිකේ.... ) රන් මැණිකේ... (මා පෙම් ආදර රූපෙ මනෝහර සුන්දර මනමාලියේ.... ) (පෙම්වන්තී, නැණවන්තී, ගුනවන්තී මගේ පණේ එන්නද මගේ රන් මැනිකේ... ) රන් මැණිකේ...

Similar Songs