Skip to content

Lyrics

සිංහල
ඔබ මා ළඟ බව පෙනෙන වෙලේ මා විකසිත වී කුසුමක් සේ රන් කූඩුවක් තනන්න පැතුමක් පැතුවා සිහිනෙන් ආ සුවඳක් සේ ඔබ මා ළඟයි මම ඔබ ළඟයි........ දිනෙක ඔබ ආ සැණින් අනන්නතයි අහසේ දිදුලන හිරුද ඔබමයි සෙනෙහෙබර රැයක තරුද මමමයි මගේ පැතුම ඉටු කරනු කුමරුනේ රන් කූඩුවක් තනන්න පැතුමක් පැතුවා සිහිනෙන් ආ සුවඳක් සේ ඔබ මා ළඟයි මම ඔබ ළඟයි....... සඳට මුවාවී මා ඔබට ළංවෙලා විඳින්නම් ඔබේ සෙනෙහසට තුරුළු වී එය මටමයි මගේමයි හිමියනි ඔබට මා කොඳුරයි රහසේ...... ඔබ මා ළඟ බව......

More by Marion Wetthasinghe

View all songs by Marion Wetthasinghe →

Similar Songs