Skip to content

Jaya Mangala Gee Handa Madde

Marians Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
ජය මංගල ගී හඬ මැද්දේ හිනැහෙයි දෙහදක් සිත් සතුටේ සුභ නැකතින් අතැඟිලි බැඳුනේ ඉන්නයි සැමදා ලංවී මල් මාවත වෙත පිය නගලා සතුටයි සාමෙයි ජය පතලා සුභ පතමු එක්වීලා ආසිරි ගී ගයා... පහනකි ඔබේ නිවසට සදා හසරැල් ඇගේ පින්බර මුවේ සිරිකත කුමරිය වැඩියා හිනැහිලා ජය මංගල හඬ... කුමරිය ඔබේ සෙවණයි සදා ඔහු හද සෙනේ නොකැළැල් සිතේ කුමරිය ඔබේ ලොව ඉසුරින් සපිරේවා ජය මංගල හඬ... ආසිරි ගී ගයමු අපි ආසිරි ගී ගයමු...

More by Marians

View all songs by Marians →

Similar Songs