Skip to content

Lyrics

සිංහල
ඔබ මට පෙම් කළ බව කීවත් සුසුමක උණුසුම කවදාවත් දුන්නේ නැහැ ඔබ මට තාමත් (ඔබ මට පෙම් කළ බව කීවත්....... ) නොසිතූ මොහොතක ඔබ මට ළං වී හද තුළ සැනුසුම නිබඳව දුන්නා ළං වන තරමට වෙන්වන්නට අප හට (සිදුවන බව ඔබ මට කීවා...... ) නොපැතූ මොහොතක සිත අසරණ වී කඳුළකි විරහව නෙතඟින් ගලනා වෛර කරන්නේ කෙලෙසින්දෝ ඔබ හට (මෙතරම් පෙම් කළ සිතකින් මා....... ) ඔබ මට පෙම්.......

Similar Songs