Skip to content

Lyrics

සිංහල
(ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ).... මට ප්ලේන්ටියක් හදලා දියන් සුමනෝ ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ මගෙ හිතේ තියෙන බර අඩු වෙන්නයි ඔපිස් එකේ වැඩ අඩු වෙන්නයි ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ උඹ මා එක්කලා කතා නැත්තෙ ඇයි දැයි කියපන් මම දන්නෙ නෑනේ මගෙන් වැරදි උනාද කියපන් මම උඹට ගෙනා ගවුම් රෙද්ද හැඩදැයි බලපන් මගෙ මැණිකේ.. මගෙ මැණිකේ මගෙ පුංචි දෝණි නිදිදැයි බලපන් ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ උඹ ඇඳට වෙලා ඉකි ගහ ගහ අඬන්නේ ඇයි බං උඹ අඬනවා දැක්කම මගෙ හිත වාවන්නෑ බං අද වැලන්ටයින් ඩේ කියලා අමතක වුනා බං මගෙ මැණිකේ මුළු අවුරුද්දම වැලන්ටයින් සමරමු අපි බං (ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ).... සුමනෝ සුමනෝ මගෙ සුමනෝ සුමනෝ (ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ).... /

Similar Songs