Skip to content

Lyrics

සිංහල
ඔබ එක්ක හමුවන්න හිනැහෙන්න නැළවෙන්න මං ඔබ එතැයි සිතමින් ඇස් දෙකම දල්වා බලමි පෙර මග මං..... (ඔබේ දෙතොලේ මුදු සිසිල හද ගැස්මේ උණු සුසුමේ ආදරය විඳගන්න සිත ඉල්ලමි...... ) ඒ හින්දා පෙම් ප්‍රියේ එන්න මා වෙත ඉක්මනින්...... (ඔබේ ළමැදේ මල් සුවඳ ඇස් අස්සේ තරු රස්නේ ආදරයේ කිමිදෙන්න සිත නොනවතී...... ) ඒ හින්දා පෙම් ප්‍රියේ එන්න මා වෙත ඉක්මනින්...... ඔබ එක්ක හමුවන්න.....

More by Manjula Wickramaarachchi

View all songs by Manjula Wickramaarachchi →

Similar Songs