Skip to content

Lyrics

සිංහල
ඔබම ඇවිදින් මාව සොයා ආදරේ මට පවසලා අද ඉන්නේ මා හැරදමා නැති වැරදි මට පවරලා මගේ නෙතින් වැටෙනා කඳුළු දැක ඔබ හිනැහුණා (මා සිතින් ඔබ හැරදමා ඉන්න තාමත් බැරි වුණා.... ) ලොවට රහසින් මාවෙත ඇවිදින් පෙම් කළේ මට පණ ලෙසින් සිතුවේ මා මුළු හදවතින් මගේ කරගන්නයි පෙමින් (ආදරේ කළ හිත දමා රිදවලා මා ඔබ ගියා..... ) දුටුව විටදී ඉවත බලමින් දෙන්නෙපා මට තව රිදුම් පැතු හීන බිඳ දා මගේ හිතින් ඔබ ගියත් නෑ අහිතකින් (එන්න හිතුණොත් මා සොයා දොසක් නොකියමි කිසිමදා.... ) ඔබම ඇවිදින්.....

Similar Songs