Skip to content

Lyrics

සිංහල
ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම් තනි මලක් වී තනි ගසක යලි පිපෙන්නම් දෙවැනි වරටත් මල් පිපෙන බව ඔබට පහදන්නම් ලොවට පහදන්නම් මල් ඔබෙන් ලද සියළු දඬුවම් ලොවක් දන්නේ නෑ මල් ගොමුව මත මල් පිපෙන තුරු ඔබට ඉවසුම් නෑ මල් හඬන්නේ නෑ ඔබත් දඬුවම් ලබන තුරු මල් හඬන්නේ නම් නෑ මල් හඬන්නේ නෑ නිල් ගඟුල දුල් සොබා සිරිසර එතෙක් දුටුවේ නෑ ඇල් පවන් දයා කරුණා ඉතින් අඉුවක් නෑ මල් තැවෙන්නේ නෑ ඔබත් රිදවුම් ලබන තුරු මල් තැවෙන්නේ නම් නෑ මල් තැවෙන්නේ නෑ ඔබේ මල් ගොමුවෙන් ....

More by Mangalika Thennakoon

View all songs by Mangalika Thennakoon →

Similar Songs