Skip to content

Lyrics

සිංහල
(ගිම් සඳ පායා අවරේ ගිලුණා කොහේදෝ නිශාලියේ අතහැරදා මා..... ) සැඟවුණේ...... හැන්දෑව එනකං ගං ඉවුරේ දුර හිම පෙතේ ආ ගිය හැටි තුරුළු වී සිහිවේ සැමදා හසකැන් පෙම්නුරා නිශාලියේ...... (හිරිකඩ පොද වැස්සේ ගත පෙලෙනා රුදු හීතලේ සැඟවුණු හැටි පපුතුරේ...... ) (හිඳිමි සැමදා මතකේ හද දරා.... ) නිශාලියේ......

More by Maneesha Kumbukage

View all songs by Maneesha Kumbukage →

Similar Songs