Skip to content

Lyrics

සිංහල
සංසාරෙ පෙම් හීන ඇස්පුරා කීව කාරණා මා දනී හමුවෙලා ඔන්න යන්න බෑ යන්න පාළුවේ මා දමා පාලුවට තිත තිබ්බා ඔබෙ නමට හිත ලීවා තව ඉන්න බෑ එක් නොවී උණුහුමට ගුලි වීලා නළලතට හිස තියලා මට දුන්න ඒ ආදරේ හඬ ගාලා මදි කීවත් මේ ආදරේ එලෙසින්ම දැනුනා සුවේ මුව පහස විඳ ගන්න පෙරදා වගේ ඔබ ඉන්න නොනිදා නෙතේ යමු අපි මෙසේ පැටලී අතේ ඔබමයි මගේ ජීවිතේ පොද වැස්සෙ තෙමුනේ හීනෙන් නොවේදෝ ලංවීලා ඉන්නේ හැබහින්ම නේදෝ ඔබ කී කතා රහසේ පවා ලියවීලා පායාලා මගෙ හද පුරා හඬ ගාලා මදි කීවත්.... සංසාරෙ පෙම් හීන.... හඬ ගාලා මදි කීවත්.... ඔබමයි මගේ ජීවිතේ

Similar Songs