Skip to content

Lyrics

සිංහල
ප්‍රේමෙන් මුලා වූ මගේ ජීවිතේ කඳුළුයි සදාකල් මට හිමි කළේ මව්ගේ සෙනෙහේ දුක් ගිනි නිව්වේ අඳුරින් පිරුණු ලොව එළි කළේ (මට උන්නේ නුඹ පමණි මේ දිවි තලේ..... ) ඈගේ සෙනෙහෙන් මංමුලා වෙලා දිවිය පහනේ සිළුව ඈතට කළා රැකගන්න නුඹේ පුතුව මිරිඟු කතරෙන් සදා වින්ද දුක් කඳුළු සෙනෙහේ කවියක් ලියා සෙනෙහේ කවියක් ලියා...... ප්‍රේමෙන් මුලා වූ...... දිවිය දුන් නුඹේ පහන් සිළුවයි සදා සෙනෙහේ උල්පත නුඹයි මට දිවිතුරා කමා කරනු මැන නුඹේ පුතු මා සදා රකිමි නුඹ මාගේ දිවි ඇති තුරා (මාගේ දිවි ඇති තුරා..... /)

More by Malith Udayanka

View all songs by Malith Udayanka →

Similar Songs