Skip to content

Lyrics

සිංහල
ඉවසන්න බැරි ලෙසකින් නවතින්නේ ඇයි මෙතනින් පවසන්න දුක වචනෙන් හිත හයිය නෑ තව නම් කාටවත් අත නොපා දිවියේ පණ වගේ උන් නිසා අපිට අපේ ඇස්වහ දෝ මේ ලැබිලා..... නොසිතු මොහොතක මා දිවියම ඔබේ අතින් රස කරවා කොහොම විඳවන්නදෝ තනිව දුක නැතිද දැනුණේ මෙමා කාටවත් අත නොපා දිවියේ පණ වගේ උන් නිසා අපිට අපේ ඇස්වහ දෝ මේ ලැබිලා..... නැතිව පිළිගෙන තාරකා දොස පෙම් කළත් සැනසීලා එහෙව් අපිටම ඇයි මෙදා එක හෙවණ නැති කරලා කාටවත් අත නොපා දිවියේ පණ වගේ උන් නිසා අපිට අපේ ඇස්වහ දෝ මේ ලැබිලා..... ඉවසන්න බැරි.......

Similar Songs