Skip to content

Lyrics

සිංහල
සෞම්‍ය සංසාර සයුරේ ආදරේ වෙරළ දුටුවේ මිරිඟුවක් නොදැක ඔබෙ පින නිසා සෞම්‍ය සංසාර සයුරේ ආදරේ වෙරළ දුටුවේ මිරිඟුවක් නොදැක ඔබෙ පින නිසා ආදරෙන් මා පැතූ ආදරේ මට පිදු ඔබයි මගේ පෙම්බරා ආදරෙන් මා පැතූ ආදරේ මට පිදු ඔබයි මගේ පෙම්බරා... මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ සෞම්‍ය සඳ එළිය මගෙ පැහැසරා... සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා... ඉකි බිඳින දෙනෙතින් කියා ගන්න බැරි සේ රහසක් හිතේ හැංඟිලා ඔබෙ පනට පන සේ ඔබ ළග ඉන්න පැතුවේ ඔබෙ සතුට මගෙ යැයි සිතා ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා දරා ගන්න බෑ වේදනා ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා දරා ගන්න බෑ වේදනා... මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ සෞම්‍ය සඳ එළිය මගෙ පැහැසරා සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා ඔබෙ ප්‍රේම දැහැනින් මිදී යන්න බැරි සේ වෙලී පැටලී මා මත් වෙලා ඒ ප්‍රේම දැහැනේ සදාකල්ම සුව සේ රැඳී ඉන්න මගෙ පැහැසරා ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා දරා ගන්න බෑ වේදනා ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා දරා ගන්න බෑ වේදනා... මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ සෞම්‍ය සඳ එළිය මගෙ පැහැසරා සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා...

Similar Songs