Skip to content

Lyrics

සිංහල
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම අපි හමුවුණා ඒ පාරෙම මල් යාය මැලවුණා මල් දෙවැට හැඩිවුණා සමනල්ලු ඉහ හැරුණු අත ගියා අපි ආයේ නොයනා සිනා හිතුවෙවත් නැති දවසක .... නිල් අහස කළු වුණා ඉකිගගහා වැලපුණා කඳුලින්ම පිරුණු වැව බොරවුනා අපි නිතර ආවගිය තැන නිසා හිතුවෙවත් නැති දවසක ....

More by Mahesh Jayawardana

View all songs by Mahesh Jayawardana →

Similar Songs