Skip to content

Lyrics

සිංහල
තරහක් නෑ හිතේ ඔයා ගැන නම් වෛරයක් නෑ හිතේ ඔයා ගැන නම් වැටුනත් ඔබේ නමින් කදුළු බිදක් එයටත් ලැබුනේ නෑ කිසිම වටිනාකමක් මතු සසරේ කවදාවත් යලි නම් ඔයා දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා මගේ හුස්මත් ඔයා නිසා පණ වාගේ පෙම් කලා ඔබ රඟන රංගනේ.. බොරු නොදැන ලංවුනේ සාපයක් හින්දා මගේ පෙර භවේ මතු සසරේ කවදාවත් යලි නම් ඔයා දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා මගේ පණ කෙන්ද ඇති තුරා රැක ගනිමී දිවි පුදා.. මගේ පෙම් කතන්දරේ.. විහිළුවට ගත් දිනේ මැරුනා පිවිතුරු මගේ ආදරේ තරහක් නෑ හිතේ.... මතු සසරේ කවදාවත් යලි නම් ඔයා දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා

More by Maduka Wasantha

View all songs by Maduka Wasantha →

Similar Songs