Skip to content

Lyrics

සිංහල
රතු රෝස යායට පිනි පොද වැටි තරුමල් යාය හිනැහේවී අඳුරෙන් එබී මද සීත පවනැල්ල ඔබ එන්න හැමදාම සුසුමේ වෙලි ඉන්න තුරුලටම වී දුර ආකාසෙ තරු වැටෙන යාමේ අපි පැතූ පෙම් සිහිනෙ නෙතු ළඟම එලිවෙන හැටි මුළු සංසාරේ මං වින්ඳ සෙනෙහස දැනී...මුතු නෙතු දිය පෙමින් කොපුල් මත වැහුනි... රතු රෝස යායට...... මම මගෙ නළල ඔය නළල මත තද කරන් දෙදෙනා නෙතු මතින් දුටුව මතකය අරන් මුළු සසරෙ පතන් ආව භව දැන ඉතිං හැම දා මා ඔබේ වෙන්න පතමි ඉතිං රතු රෝස යායට......

More by Madhusha Ranasinghe

View all songs by Madhusha Ranasinghe →

Similar Songs