Skip to content

Lyrics

සිංහල
තනියට ළඟ සිටි තනිකම තනිකර නුඹ ළඟ තනියට ඉන්නට ඉඟි කර දෑසට අඳුරක් එක් කර තනියට යන්න සිතෙයි මට අඳුරට අත් බැඳ විඳ විඳ විඳවන පෙම්වත් කුමරිය සුසුමම පමණකි උරුමය සදහට...... අඳුරේ පෙම් කළ පෙම්වත් සිත් ළඟ අඳුරේ තනිවුණ පෙම්වත් සිහිනය නිහඬව හමුවුණ සිත ළඟ තනියට එන්න සිතෙයි මට අඳුරේ අත් බැඳ විඳ විඳ විඳවන පෙම්වත් කුමරිය සුසුමම පමණකි උරුමය සදහට...... තනියට ළංවුණු තනිකඩ සිත් ළඟ අඳුරට එක්වුණු පෙම්වත් සිහිනය විඳුමට පහසක් එක්කළ තනියට යන්නට එන්නට අඳුරේ අත් බැඳ (විඳ විඳ විඳවන පෙම්වත් කුමරිය සුසුමම පමණකි උරුමය සදහට...... )

Similar Songs