Skip to content

Lyrics

සිංහල
සැලෙන සුළුයි....රිදෙන සුළුයි.... මගෙ හදවත......බිඳෙන සුළුයි...... ආදරේ දැනෙන සුළුයි..... සුසුම් සගවා හිතේ මෙද්දේ තෙමන්නම් ඔබ සිනහ වැස්සේ නසුනත් සිත බිදෙන්න හද මගේ ඇසේවී හිත හඬන සද්දේ.... සැලෙන සුළුයි.... බිඳක් වත් ඇයි මගේ ගැන ඔබ පවු කියා වත් සිතුවේ නැත්තේ.... තෙම් දිලිසෙන මගේ ඇස් දෙස හොරෙන්වත් ඇයි බෙලුවේ නැතේ...... සැලෙන සුළුයි....

Similar Songs