Skip to content

Lyrics

සිංහල
කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි නෙතඟින් බැලුවිට සිරියාවයි සුදු කෙල්ලන්ට වඩා ඔබ පිං පාටයි නිවසේ බැබළෙන පහන ඔබයි ආලෝකය හැම දසතම පතුරා අප හද නලවන්නේ මේ හැම දෙයකින් ඔබ හට සුදු අය නිතරම පැරදෙන්නේ කළු කෙල්ලේ... ගමනේ බිමනේ කරුණා මුහුණේ නිතරම සිරිය රැඳේ සුදු අය මෙන් නොව පිං පාටින් ඔබෙ සිරුරම ලෙළදෙන්නේ කළු කෙල්ලේ...

Similar Songs