Skip to content

Lyrics

සිංහල
(පාළු දවසක අපි තෙමුණා හීත වැඩි බව උණුහුම හෙව්වා..... ) අත්වැල් අල්ලාගෙන අපි ගිය දුර වැඩිදෝ මන්දා හැඟුමන් වල මුලපිරූ ඒ දිනයෙත් හදවත වින්දා සුසුමන් පවනේ සඟවා..... හාදුවක් නොදකින සේයා හා පාළුවක් නොදැනෙන දුර මා හා හමු වූ හමු වූ ආදරයෙත් සෙනෙහස හෝ ගැලුණා එනමුදු මට මාගේ පපුවෙන් ඇහුණා හදෙහි නෑ ඒ ආලේ....... පාළු දවසක....... කාටවත් නොපෙනෙන තැන් සෙව්වා ලෝකයන් රැවටෙන සුව වින්දා සැණෙකින් හැඟුමන් සුන් වී ගිලුණා මොහොතින් නළලතවත් සිප ගන්නට හිතුණේ නෑ දිව්රන්නම්....... පාළු දවසක.......

Similar Songs