Skip to content

Lyrics

සිංහල
රණහංසියේ සඳේ නිබඳේ මගේ දිවිය පුරා දැනුනේ ඔබ මා කෙරේ මැවූ සෙනේ ඔබේ සුවඳ මා වින්දේ (සඳේ මං සිතුවේ ඔබේ රුව දැනුනේ මා පෙම් රස ලැබේ ඔබේ උණුසුම්..... ) රණහංසියේ සඳේ....... (නාදලු තොල්පෙති නුඹේ දිස්නෙට රූ සිරි මැවේ..... ) දෙව්ලොව සුරඟන මගේ සඳ එළිය නුඹයි මේ රැයේ පතිනියනි නුඹයි මා මවිත කළේ මගේ හදේ ළඳේ සිතුවේ කටකාරි නුඹයි උණුහුම දුන්නේ ලැබූ ආදරේ සිහිනේ......... (සඳේ මං සිතුවේ ඔබේ රුව දැනුනේ මා පෙම් රස ලැබේ ඔබේ උණුසුම්..... )

Similar Songs