Skip to content

Lyrics

සිංහල
වෙන් වෙන්න බෑ රත්තරන් සැඟවී හිඳින්නම් ඉතින් දුක දෙන්නේ ඇයි මේ තරම් මා හා හිඳී නම් මෙසේ සඳ වගේ සැනසුණා මල් සුවේ විඳ දරා ඔබ යන්නේ ඇයි අද මෙසේ........ පෙම් බැඳි ස්වරේ මතකේ වෙලී දෙනෙතකට කඳුළක් හිමි නැතේ අද මෙන් සැරී සුසුමෙන් නැගී මතකයට කඳුළක් හිමි වුණේ මල් භවේ එක්වුණා සත්සරේ කිමිදුණා ඔබ යන්නේ ඇයි අද මෙසේ........ වෙන් වෙන්න බෑ........

Similar Songs