Skip to content

Lyrics

සිංහල
මේ අපේ මාතෘ භූමියයි නිදහසේ ස්වර්ග රාජ්‍යයයි සම්බුදු සරණින් බැබළෙන ලංකා - ලංකා සදහම් සරණින් සුපතල ලංකා - ලංකා මහ සඟ රුවණින් රැක දුන් ලංකා - ලංකා මා ඉපදුණ පින් කෙත සිරි ලංකා -ලංකා දෙදහස් වසරක උරුමය ලංකා - ලංකා නිදහස් මත යළි මතු කළ ලංකා - ලංකා රන් කෙත සිරියෙන් දුදුළන ලංකා යසෝ උදානය වේ සිරි ලංකා - ලංකා පිත් සුවඳින් ලොව මත් කළ ලංකා - ලංකා පිතු සුවදේ සුළඟත් සිරි ලංකා - ලංකා මා දිවියේ අරමුණ සිරි ලංකා රත්න දීපයයි උදාර ලංකා - ලංකා

Similar Songs