Skip to content

Sayure Jeewitha Nawa Perali (Robinson Andaraya Theme Song)

Lal Rupasinha Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
සයුරේ ජීවිත නැව පෙරලී මුතු සොයනා අය කොහෙදෝ පණ නල පාගා වෙරලේ පියමන් පැවසූයේ රළ කඳුළේ සුවඳයි මේ සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ නොවෙනස් වෙයි කුරුලු ගී දැන් පණ නල සැබෑ වුනේ සුළගේ රහසක් කීවා පියමන් වෙරළේ සුළඟයි මැකුවේ රළ නෑ සැඟවුයේ ඇයි ඇත්ත එයයි ලෝකේ දහවල කරුවල වී ගිනි පොකුරත් සුවයක් වූ දා සඳෙහිත් සිසිලක් නෑ ජීවිතේ ආදරෙයි සයුරේ... සයුරේ... සයුරේ...

Similar Songs