Skip to content

Lyrics

සිංහල
සඳ වාගේ ලස්සන මූණ පුරා පැතුම් පිරි දිලෙනා ගම්මානේ සුන්දර නැකත් පිපි මල් රබන් සුරල් වැයෙනා... රබන් සුරල් වැයෙනා කෝල සිනා නැගුණයි මාල හතක් බැඳුනයි දුර ඈත රටින් එන කුමාරයෙක් අද ඈ කැන්දන් යනවයි සඳ වාගේ... සිතට දුකක් දැනුනයි කඳුළු පොදක් සැලුණයි වෙල ලන්දේ දුව පෑවා සිනා සෙමෙන් මැකී යනවයි සඳ වාගේ...

Similar Songs