Skip to content

Lyrics

සිංහල
වේදනා සඟවා සිතින් අදටත් ඔයා පැතුවා නෑ හිතේ ඔබ හැර කෙනෙක් කඳුළෙත් ඔයා උන්නා මැරෙන මොහොතෙත් ඔයා ඒවිද මග බලා උන්නා දිවිය තිබෙන තුරා...... නැවතත් හැරී ඔබ බැලුවොත් වැටහෙයි අනේ ඔබ වැරදී ගෙනවිත් දුරක් මග හැරලා තවකෙක් ළඟින් ඔබ උන්නා මට ඔබව තරම් වටිනා ලොව නැත කෙනෙක් සදා...... වේදනා සඟවා...... ඔබ කී කතා මට පෙරදා මගේ හිත පුරා තව මැවුණා මැරි මැරී සිතක් මට තිබුණා ඔබ කොහේ ගියත් සුභ පැතුවා මට ඔබව තරම් වටිනා ලොව නැත කෙනෙක් සදා...... වේදනා සඟවා......

Similar Songs