Skip to content

Lyrics

සිංහල
සිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවි විජිතයේ ජීවිතේ... හිමවතේ සිසිල ඔබයි සිතමී වනමලේ සුවඳ ඔබයි සිතමී සතුටු පිරි සාගරේ සඳකැන් ඔබයි ආදරේ..... සිහින විජිතේ..... හැම දිනේ සිහින ලොවේ නොරැඳී හෙට දිනේ පියවි ලෙසින් හමුවී සෙනෙහසින් ලංවෙලා විමසමූ සිතින් යාවෙලා..... සිහින විජිතේ.....

Similar Songs