Skip to content

Lyrics

සිංහල
සරා සඳ වගේ සිනාසුනා වළා පටලයේ ගිලී ගියා සදා තනි කලා මගෙ හද සදා සැඟවී ගියා... සැඟවී ඔබ ගියා... හමුවෙලා වෙරළේ පෙරදා සැනසුනා සිතුනා ඔබ හා මා සයුරේ රළ වගේ නැහැ නැවතුනෙ ළඟ මගේ හඬවා ගියා... හඬවා ඔබ ගියා... සරා සඳ වගේ....... තනිවෙලා සයනෙ හඬනා මා සැනසෙනා සිහිනේ ඔබ ගාවා අහසේ සඳ වගේ යළි එනු මැනේ හිමි සඳේ හිඳමි බලා.... හිඳමි ඔබ බලා.... සරා සඳ වගේ.......

More by Lakmini Udawatta

View all songs by Lakmini Udawatta →

Similar Songs