Skip to content

Lyrics

සිංහල
පැතුමුත් හදින් ඉන්නට ළඟින් සිතුවෙමි සිතින් ඉන්නට දුරින් සිතුමුත් සිතින් ඉන්නට ළඟින් පැතුවෙමි හදින් ඉන්නට දුරින් ජීවිතේ හරි පුදුම රැඟුමකි ආදරේ හරි පුදුම හැඟුමකි ආදරේ හරි පුදුම රැඟුමකි ජීවිතේ හරි පුදුම හැඟුමකි........ සිතින් සිතුවා මතක ලෙස ඇවිත් සැමරුමක් ගෙන සුබ පතන්නට ළඟින් ඉන්නා විටක රිදුමකි නම් හිතින් කෙලෙසක එලෙස එන්නද මං ලොවට සැඟවුණ නුඹට නොහැඟෙන දුරට සුවඳ එන කඳුළු දෙහි මල් ලොවට පෙනුණට නුඹට නොපෙනෙන සුළඟේ පා කළ සුබ පැතුම් මල්..... පැතුමුත් හදින්........ ආයේ එන්නෑ කුමරුනේ මං දරාගෙන ඉමි විරහා කඳුළැල් පතා ආ ලෙස වෙන්ව ඉන්නෙමි මං තවත් කුමටද මං මුලා වී නම් ලොවට පෙනුණට නුඹට නොපෙනෙන සුළඟේ පා කළ සුබ පැතුම් මල්..... ලොවට සැඟවුණ නුඹට නොහැඟෙන දුරට සුවඳ එන කඳුළු දෙහි මල්...... පැතුමුත් හදින්.......

Similar Songs