Skip to content

Lyrics

සිංහල
ඔට්ටපාළු ගලවම්මා කොට්ටකෙලබ් ගිලදැම්මා තට්ටේ ගාලා සග දැම්ම යකඩකාලා ඇග දැම්මා අනතුර වන්ගුවේ තනතුර හම්බුවෙ කිරිඅල තැම්බුවාද මතකේ බෝරාලා පටකම්බා අතේ සන්තකේ බිල දැම්මා මහමුහුදේ ලුණු දැම්මා ඇදේ විට්ටමේ ලණු දැම්මා මකනේ ගත්ත යාලු පුන්චිකාලෙ මට්ටුවේලු කාලේ යන්නයාලු අන්චිදාල කෙට්‌ටුවෙලු අම්මා කෙරුවේ හුරතලේලු පුන්චිකොළුවා නරකවේලු නරියාවේලු එළුවවේලු රනේ එදා තලා පෙලූ සැලරි හම්බවේලුමොනරු නෑලු ණයම වේලු අයි පෝන් ගන්න නෑලු පේස්බුක් දැන් කෙල්ලෝ නෑලු ඇගපත පාවෙලුතනිකම ගෑවෙලු පපුවේත් පච්චදාපු හිතහොද කොල්ලා මා පටකම්බා අතේ සන්තකේ බිල දැම්මා මහමුහුදේ ලුණු දැම්මා ඇදේ විට්ටමේ ලණු දැම්මා වෙරළේ ලන්සිගෑණු එකපිම්මේ රණ්ඩු වෙලු මටනම් පිස්සුවාගේ පපුගැසමේ පත්තු වෙලු ගැනන් බිලට සල්ලි නෑලු අන්චිය දාලා යන්න වේලු හිටපු යාලු කැපිලා යාලු අනේ අපොයි වෙච්චි වැඩේ සැලරි හම්බවේලුමොනරු නෑලු ණයම වේලු අයි පෝන් ගන්න නෑලු පේස්බුක් දැන් කෙල්ලෝ නෑලු ඇගපත පාවෙලුතනිකම ගෑවෙලු පපුවේත් පච්චදාපු හිතහොද කොල්ලා මා පටකම්බා අතේ සන්තකේ බිල දැම්මා මහමුහුදේ ලුණු දැම්මා ඇදේ විට්ටමේ ලණු දැම්මා

Similar Songs