Skip to content

Lyrics

සිංහල
නහවා මාගේ පව් මකා ගත්තා ගෙයට නුඹ මා නුඹ ඒ කළ වරද නිසා මා කෙරුවා ඒ වරදම යළි කෙරුවා (මා බැඳුණා දුක් සසරේ මේ දැවෙනා..... ) නුඹගේ හිස මත දිව්රාලා වරදේ නොබැඳෙමි කියලා දැවෙනා විට මා යළි යළි ඔබ හැඬුවා දෙවියන් හැරදා ගින්දර මා සෙව්වා....... නහවා මාගේ...... අපගේ දෑඟිලි මත හඬනා දිවියේ සරතැස දැනුණා අමතක වී මා යළි වරදේ බැඳුණා දෙවියන් හැරදා ගින්දර මා සෙව්වා....... නහවා මාගේ......

More by Lahiru Hettiarachchi

View all songs by Lahiru Hettiarachchi →

Similar Songs