Skip to content

Lyrics

සිංහල
සුසුමක පහස දුන් දෙව්ලිය මට කියන් බැඳුනේ ඔබ හා මුළු සංසාරෙන් මල් දහසක් මතින් ඉගිලෙන සමනලුන් සිහි වී හැමදා ඔබේ මුව දුටු සැණින් හැඟුමන් හිර කරන් ඉන්නෙමි ඔබ ළඟින් සිනහව ඔබගේ මා හද තුරුලේ සඟවා ගනිමි මං හදවත කිතිකවන් ඔබ එන විලස දැන් ආදරයේ අරුතින් සැමදා විඳිමි ඔය නිල් නුවන්....... කී කතා ඔබේ දෙතොලතින් හසරැලි මතින් මතකයේ සීතලෙන් ගැහෙනා වෙලේ ආදරෙන් ළං වුණේ දෙකොපුල් සිහිනයේ සිතුනේ සිපගන්න සැමදා ඔබේ එනමුත් මේ ලෙසේ ඉන්නම් සෙවණැල්ල වී ඔබේ හදේ...... සුසුමක පහස.......

Similar Songs