Skip to content

Lyrics

සිංහල
කළු ගඟ පීරා ගලනා මේ දිය දහරෙන් කළුතර පුරවරදී වෙහෙසමින් මහ මුහුදට වැටෙනා කටුකුරුඳු ගම් දොරින් ඔබ කළු ගං කොමළි කළු ගං කොමළි.... ඉවුරේ රළ තරණය දී නගනා නන නානා උණදිය හරවා වැසි දිය කරලයි කෙත්වතු සාරා රෑ යම සඳ කිරණින් ඔබේ දිය වත පිබිදී රඟ දෙන හැඩ කළු ගං කොමළි..... කළු ගඟ පීරා..... ඉවුරේ බෝ සමිඳු නැගී කරලයි දන මන සාරා හමනා නල මුදු සිසිලෙන් නිවලයි නිවනක් නෑරා විහඟුන් ගී ගයමින් ගඟ දෙපසින් මිහිරී රඟ දෙන හැඩ කළු ගං කොමළි..... කළු ගඟ පීරා.....

Similar Songs