Skip to content

Lyrics

සිංහල
රාත්‍රියේ පිපෙන්නම් තරු ඇසක් වසා තුරුලේ නිදන්නම් සිහිනයක් වෙලා සිහිනයක් වෙලා රාත්‍රියේ පිපෙන්නම්... සඳ සළුව ලිහේනම් සුළං රැල් හමා හාදුවක් තියන්නම් ආදරෙයි කියා ආදරෙයි කියා රාත්‍රියේ පිපෙන්නම්... දෙතොල් මත රැඳෙන්නම් අමා මී පොවා ආදරේ දොවන්නම් පපුතුරේ හොවා පපුතුරේ හොවා රාත්‍රියේ පිපෙන්නම්...

More by Keshan Sashindra

View all songs by Keshan Sashindra →

Similar Songs