Skip to content

Lyrics

සිංහල
මේ සසරේ කොහේහරි හමුවෙයි ඔයා යළි එතකල් කොතෙක් හරි මම හිඳිනෙමි පෙර වගේ අපි මෙසේ ආදරේ කරන්නේ කෙසේ මට මහමෙරක් වටී ඔබ මාගේ පෙම්බරි..... හුරතල් ඔබේ සිනා ආසයි දකින්න මා එනවාද හීනියේ මගේ පෙමිවති වෙලා මං දන්නවා ඔයා මට ආදරේ කළා අමතක කරන්න බෑ මියෙනා තුරා පෙර වගේ අපි මෙසේ ආදරේ කරන්නේ කෙසේ මේ සසරේ කොහේහරි හමුවෙයි ඔයා යළි....... කඳුළැල් නෙතින් සදා නොහෙලන්න මා නිසා ඔබ හඬනවා බලා මට ඉන්න බෑ මෙදා සමුගන්න දැන් ඔයා හිනැහෙන්නකෝ බලා අවසාන හාදුවයි පුද දෙන්නේ මා...... පෙර වගේ අපි මෙසේ ආදරේ කරන්නේ කෙසේ..... මේ සසරේ.......

Similar Songs