Oba Inna E Sewane
Lyrics
සිංහලගියත් ඔයා පෙරදා හඬවා දුකක් දුන්නේ හිතලද ඔයා
තව නෑ වෙනස් මේ හිත එකමයි
මම ඔබට ආදරෙයි හැමදා සදා
ඔබ ඉන්නා ඒ සෙවණේ සතුටද මගේ දුක දැකලා
නොවැරදිම ඔයා ඔහුටත් දෙයි ඒ් දුක
ආදරේ මුදලින් මැනලා.......
කියන්න කිව්වම ඔයා තමයි මුළු ජීවිතේ කියලා
හඬන්න බැරි තැන නොකියම ඔබේ හිත වෙනස් වුනේ හින්දා
තව නෑ වෙනස් මේ හිත එකමයි
මම ඔබට ආදරෙයි හැමදා සදා
ඔබ ඉන්නා ඒ සෙවණේ සතුටද මගේ දුක දැකලා
නොවැරදිම ඔයා ඔහුටත් දෙයි ඒ් දුක
ආදරේ මුදලින් මැනලා.......
හිතාගන්න බැහැ අදහන්නත් බැහැ දෛවය මෙයයි කියා
සුබ පතලා මගේ උපන් දිනේ දා ඔබ ගියේ පෙම පුදලා
තව නෑ වෙනස් මේ හිත එකමයි
මම ඔබට ආදරෙයි හැමදා සදා
ඔබ ඉන්නා ඒ සෙවණේ සතුටද මගේ දුක දැකලා
නොවැරදිම ඔයා ඔහුටත් දෙයි ඒ් දුක
ආදරේ මුදලින් මැනලා.......
ගියත් ඔයා පෙරදා......
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )