Skip to content

Lyrics

සිංහල
සිතිජ රේඛාවේ මියැදෙනා පපුතුරේ කිමිදෙනා සේයාවක් රිදෙනා තාලයක මිරිකෙනා කාලයක් වී ලඟින් ආදරේ (නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්... ) මායා මිරිඟුවක වියැකෙනා ඇස් අගදී හීරෙනා සේයාවක් විඳිනා මානෙක නොපෙනෙනා කාලයක් වී ලඟින් ආදරේ (නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්... ) පපුතුරේ ගිනි පුපුරක් පුපුරනා ආදරේ මියැදෙනා හෝරාවක් හික්මෙනා කාලයක් අයදිනා කාලයක් වී ලඟින් ආදරේ (නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්... /) පිච්චුනා වෙඩි නොවදිනා හදවතක්

Similar Songs