Skip to content

Lyrics

සිංහල
මා හැරදා නුඹ ගියදා හඬපු තරම් මං නුඹ දන්නෑ නුඹ හින්දා විඳපු තරම් දුක් විඳපු තරම් දුක් (නුඹ හින්දා සිත වින්දා වේදනා සුසුම් ඒ හින්දා මම වින්දා නුඹේ නමින් දුක්... ) ඉර විවුරා සඳ විවුරා නුඹේ ආදරෙන් හද කම්පාවී සංකා වින්දා පාලුවෙන් මං වින්දා පාලුවෙන් (ඔහු හින්දා මට රිද්දා වෙන්වෙලා ගිහින් සුව වින්දා නුඹ ඔහු හා බැඳුනු ආදරෙන්... ) අද නුඹ දා ඔහු පිටුපා ගියත් මා ලඟින් ඉන්න එපා මං හැදුවේ මගෙ හිත පරිස්සමෙන් දැන් පරිස්සමෙන් දැන් මා හැරදා නුඹ ගියදා....

Similar Songs