Skip to content

Lyrics

සිංහල
මා නෙතු හඬන වේලාවේ ඔබ ළඟ නෑ පාළුව දැනුණු වේලාවේ තනියට නෑ උණුසුම හොයන හෝරාවේ ඔබ උන් නෑ (ඔබ සොයන ඒ දිනයේ මා එන් නෑ..... ) ජීවිතේ මගේ පැතුමන් බිඳිලා විසිරිලා කඳුළු සලන මා කළ වරද තාම සොයනවා නපුරු වී ඔයා රිදෙව්වත් මාව රෑ දිවා ආදරේ මගේ සොයයි ඔබ දිනෙක ලතැවෙලා..... මා නෙතු හඬන..... ආදරේ නැතත් රිදෙව්වත් මාව අද ඔයා ආදරේ මගේ තාම නැත ඔබට අඩු වෙලා සෙනෙහසින් ඔයා පතන දින මාව තනිවෙලා යන්න මා ගිහින් එන්නේ නැත ඔබව යළි සොයා..... මා නෙතු හඬන.....

Similar Songs