Skip to content

Lyrics

සිංහල
ඔබ මා තුරුලේ තුරු සඳැල්ලක නැවතුනා මුණ ගැසුණ දා සඳ තලාවේ හදවත් හඬින් ගැයුවා... සැඳෑවේ කුමරි සුපෙම් මල් පෙති හිනැහුණා විඳින්නම් නුරා දෙතොලේ නොතිබ්බු මා කොපුලේ සැන්දෑවේ... මතුදා සසරේ හිත පුරා ගමි නුඹ සොරා දඟකාරා වූ මල් සුවඳකි විඳින්නේ ඔබ ළඟදී මා... සැඳෑවේ...

Similar Songs