Skip to content

Lyrics

සිංහල
සකිසඳට පෙම් බැන්ද මා වින්ද දුක් කන්ද සේ මා සකිසඳට පෙම් බැන්ද මා වින්ද සුව නින්ද බෝ මා මා ඔබව ලුහු බැන්ද මන නන්ද ඒ සමය සේ මා (සිල් බින්ද හද මඪලේ ආනන්ද මකරන්ද බෝ මා..... ) (දම් පාට හැන්දෑවේ රන් පාට ඔබ වෙන්න ඔබ ගාව තව ඉන්න ආවා සබකෝල ගති ඇයිද මා හා...... ) (දෛවෝපගත හීනේ ඔබේ කුමරු මා නේද හීතලට ළඟ ඉන්න ආවා තනිවෙන්න හිත බයද මා හා...... ) සකිසඳට පෙම්.......

Similar Songs